Friday, October 2, 2015

J Wifi Hotspot එකෙන් Multiplayer games play කරමු....

මම ඔයාලට දුන්නනේ J Wifi Hotspot  software එක,
අද ඔයාලට ඒකෙන්  LAN කරලා  Multiplayer games play කරන  විදියත්  කියල  දෙන්නම්..

අපි  හිතමු  Playersලා  3න්  දෙනෙක්  play කරන්න  ආව  කියල,  එතකොට  එක  player කෙනෙක්ට  install කරනවා J Wifi Hotspot software එක.
ඊට  පස්සේ  එයා  Hotspot Name එකකුයි  Password එකකුයි  දීල Hotspot එක  Start කරනවා.



දැන් Computer එකේ Control Panel එකේ Network and Sharing Center එකට යන්න.



එකේ Change adapter settings එකට යන්න.



එතන තියෙන Network Connections වලින් ඔයා start කරපු  Hotspot එක තෝරල right click කරන්න.
එතකොට එන menu එකේ Properties click කරන්න.


ඊට පස්සේ popup වෙන Local Area Connection window එකේ යටින්ම තියෙන Internet Protocol Version 4 (TCP/IPv4) එක select කරන්න.




Properties button එක click කරන්න.



Use the following IP address: එක  උඩ click කරලා IP address එකට  192.168.137.1 කියල type කරන්න.
ඊට පස්සේ Subnet mask: type කරන තැන  225. 225. 225.0  කියල type කරන්න. (Type කරන තැන click කරාම auto fill වෙයි.. :-) )



දැන් Ok කරන්න.



මේක Close කරන්න.




දැන් hotspot එක හදපු player 1ගේ වැඩ ඉවරයි.............
/////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////

දැන් අනිත් playersලා Wifi on කරලා player 1 හදපු Hotspot එකට connect වෙන්න ඕනි.
connect උනාම සිග්නල් පෙන්නන්න තැන Limited කියල වැටෙයි. ඒක අව්ලක් නැ :-)


අනිත් playersලා Internet Protocol Version 4 (TCP/IPv4) එකේ Properties වලට ගියාම,
Use the following IP address: එක  උඩ click කරලා IP address එකේ,

   ඔයා player 2 නම්     192.168.137.2     කියල type කරන්න.
   ඔයා player 3 නම්     192.168.137.3     කියල type කරන්න.
        (player ගෙන් playerට  අන්තිම number එක වෙනස් වෙන්න ඕනි..)

ඊට පස්සේ Subnet mask: type කරන තැන  225. 225. 225.0  කියල type කරන්න.

Default Gateway: එකට type කරන්න player 1ගේ IP address එක (192.168.137.1).



හරි.....Ok කරලා Close කරන්න.



මේ විදියට LAN කරලා අපිනම්,
   *Need For Speed Most Wanted 2005
   *Call Of Duty Modern Warfare 2
   *Call Of Duty Modern Warfare 4
   *HAWX 2
   *Sniper Ghost Warrior
        වගේ games play කරලා බැලුවා..ඔයාලත් try කරලා බලන්න...........

                        (අව්ලක් තියෙනවනම් FB එකට msg  එකක් දාන්න.)





Tuesday, September 29, 2015

J Wifi Hotspot (Java වලින් වැඩක්)

මේ Wifi Hotspot ලේසියෙන්ම create කරගන්න පුළුවන් software එකක්..  Java Language එකෙන් ලියල තියෙන්නෙ.  ඒ නිසා ඔයාලගේ Computer එකට ජාවා install කරගන්න වෙනවා.  මේ software එකේ setup එකෙන් ම ජාවා install කරගන්න පුළුවන්.  ජාවා install කරලා නැති අය විතරක් ජාවා install කරගන්න. අනිත් අයට අව්ලක් නැ. :-)


                         Wifi Hotspot එකක් හදා ගත්තම,
                                     * Files Share කරගන්න
                                     * Internet Share කරගන්න
                                     * LAN කරලා Games ගහන්න වගේ ගොඩක් දේවල් පුළුවන්.

                                   

                          ඔයාලත්  Download  කරලා try කරලා බලන්න. 100% ක් Free

(මේ software එක ලිව්වේ මමමයි. software ගැන ඕනිම දෙයක් jravishan@gmail.com එකට mail එකක් දාල අහන්න මගෙන්.. )